බාධක මැද කොදෙව් ගිය අපේ ක්‍රිඩකයෝ

Share

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා අද (23) අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

 

මෙම සංචාරයට ක්‍රීඩකයින් 21 දෙනෙක් ඇතුළත් වෙයි.

එක්දින සහ ටෙස්ට් නායකත්වයට දිමුත් කරුණාරත්නත් විස්සයි විස්ස නායකත්වය දසුන් ශානක නම් කර තිබේ.

මීට පෙර නම් කර සිටි ලහිරු කුමාරට කොවිඩ් වැළඳීම නිසා ඔහු කණ්ඩායමෙන් ඉවත් කෙරුණි.

වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් මෙම සංචාරයට සහභාගී නොවන අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලැබූ සංචිතය සහ පිටත්ව ගිය අවස්ථාවේ ඡායාරූප පහතින්

Read more

Local News