Home දේශීය පුවත් හලාවත – කොළම මාර්ගයේ අනතුරක්

හලාවත – කොළම මාර්ගයේ අනතුරක්

0
හලාවත – කොළම මාර්ගයේ අනතුරක්

හලාවත – කොළම මාර්ගයේ මැරවල ප්‍රදේශයේදී යතුරු පැදියක ගැටීමෙන් තුවාල ලබා සිටි අයෙක් ප්‍රතිකාර සඳහා රෝහලට ගෙන යමින් සිටියදී මිය ගොස් ඇති බව හලාවත පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ මනක්කුලම – නැඹඩවල පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

යතුරු පැදිය පැදවූ පුද්ගලයාද ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here