හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි

Share

රටේ ඇතැම් ස්ථානවල පවතින අසතුටුදායක ආරක්ෂක තත්ත්වය මගහරවා ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා තිබේ.

මේ සඳහා වන ගැසට් නිවේදනය අද රාත්‍රියේදී  ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර ඇත.

දින 10කට බලපාන පරිදි මෙම හදිසි තත්ත්වය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඇමතිවරුන් සමග පැවැති හමුවකින් පසුව මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News