යතුරුපැදියක් හා ටිපර් රථයක් ගැටී දෙදෙනකු මරුට

Share

තඹලගමුව කොවිල්අඩි ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටීමෙන් සිදු වු අනතුරකින් යතුරුපැදියේ ගමන්කළ තරුණයින් දෙදෙනකු මියගොස් ඇත.

තරුණයින් දෙදෙනා යතුරුපැදියෙන් කින්නියා සිට තඹලගමුව දෙසට ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් කළ බසයකට ඉස්සර කිරිමට යෑමේදි ටිපරයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.

ටිපර් රථයේ රියදුරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළීබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Read more

Local News