ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් පාගමනක් අද කොළඹ දී

14

ලෝක ග්ලෝකෝමා සතිය වෙනුවෙන් ජාතික අක්ෂි රෝහල සංවිධානය කළ පාගමන අද (15) පෙරවරුවේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ සිට ජාතික අක්ෂි රෝහල දක්වා පැවැත්විණි.

ඒ වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙනි.

“අදෘශ්‍යමාන ග්ලෝකෝමාව පරදවමු” යන තේමාව යටතේ පාගමන පැවැත්විණි.

ලෝක ග්ලෝකෝමා සතිය මාර්තු මස 11 දා සිට 17 දක්වා ක්‍රියාත්මකයි.