කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර – අමාත්‍ය ෆයිසර් මුස්තාෆා

Share

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාශයේදී ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, කසල බැහැර කිරීම ක්‍රමවත්ව සිදු නොකරන්නන් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය පියවර ගන්නා බවයි.
කොළඹ නගරයේ වරින් වර ඇති වන කසල බැහැර කිරීමේ ගැටලුව සම්බන්ධයෙන් තමා පාර්ලිමේන්තුවේදී සාකච්ඡා කිරීමට ද අපේක්ෂා කරන බවයි.
කොළඹ නාගරික කොමසාරිස්වරයා කුණු එකතු වීම සම්බන්ධයෙන් වගකිව යුතු වුවද කුණු බැහැර කිරීමේ දී මහජනතාව ද සැලකිමත් විය යුතු බව අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News