කටාන ප්‍රාදේශීය සභාවේ කදිරාණ ශ්‍රවණාගාරය ඉදිකිරීමට මුල්ගල තැබීම අද

Share

කටාන ප්‍රාදේශීය සභාවේ කදිරාණ ශ්‍රවණාගාරය ඉදිකිරීමට මුල්ගල තැබීම අද (19) පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ සහ ගරු පළාත් සභා මන්ත්‍රීනී මාග්‍රට් රෝස් ප්‍රනාන්දු මහත්මියගේගේ සහභාගීත්වයෙන් මුල්ගල තැබීමේ උත්සවය පෙ.ව. 10.30 ට පැවැත්වෙයි.

Read more

Local News