කොළඹ නගරසභාවේ නගරාධිපති තනතුර රෝසි සේනානායක මහත්මියට

Share

මැතිවරණ කොමිසම විසින් රෝසි සේනානායක මහත්මියව කොළඹ නගරසභාවේ නගරාධිපති බවට ගැසට් කර අැත.

ඒ අනුව රෝසි සේනානායක මහත්මිය කොළඹ නගරසභාවේ නගරාධිපති තනතුරට පත් පළමු කාන්තාව වනු අැත.

Read more

Local News