ශ්‍රී පාද වන්දනා සමය අප්‍රේල් 30 න් අවසන්

Share

පසුගිය වසරේ උඳුවප් පොහෝ දිනයෙන් අාරම්භ කළ ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පොහෝ දිනයෙන් (අප්‍රේල් 30)න් අවසන් වන බව ශ්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පැවසුහ.

මේ අනුව ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන්, දේව අාභරණ සහ පුජා භාණ්ඩ අප්‍රේල් 30දා පැල්මඩුල්ල රජමහා විහාරස්ථානයේ ගමන් මාළිගාව තුළ තැන්පත් කිරීමට වැඩමවීමට නියමිතය.

Read more

Local News