හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට (VIDEO)

Share

නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපතිවරයා අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අපගේ සවස හය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News