සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වැනිදා

Share

2017 වසරේ දෙසැම්බර් මාසයේ පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස 28 වැනිදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ කාලරාමුවට අනුව නියමිත දිනයේ දී ප්‍රතිඵල නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත මහතා පැවසිය.

Read more

Local News