හෙරොයින් සමඟ සැකකරුවන් 04ක් අත්අඩංගුවට

Share

හෙරොයින් ග්‍රෑම් 500ක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොල්ගහවෙල ප්‍රදේශයේදී ය.

සැකකරුවන් යාපනය සහ වව්නියාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද සඳහන්.

Read more

Local News