කඩවත ප්‍රදේශයේ සොරකම් රැසකට සම්බන්ධ කණ්ඩායම් 2 දෙකකට අයත් පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් බවයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ. මේ අතර පුද්ගල ඝාතන දෙකක් සිදු කිරීමට උත්සාහ කළ සැකකරුවන් සිව් දෙනෙකුද අත්අඩංගුවට ගැනීමට අතුරුගිරිය පොලිසිය සමත්ව තිබෙනවා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



