දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 11 ක් එකිනෙක ගැටීමෙන් අද පෙරවරුවේ අනතුරක් සිදුවුණා. ඉන් තුවාල ලැබූහ 10 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා කෙසේ වෙතත් සියලු වාහනවල ගමන් ගත් මගීන් ආසන පටි පැළඳ සිටී සිටීම නිසා සිදුවීමට ගිය දරුණු අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



