මැණික් තොගයක් සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

Share

රුපියල් දෙකෝටි දස ලක්ෂයක වටිනාකමකින් යුත් මැණික් තොගයක් සමඟ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

අද (26) අලුයම 12.25 ට හොංකොංහි සිට කැතේ පැසිෆික් ගුවන් සමාගමට අයත් යානයකින් මොහු ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

සිය ගමන් මල්ලේ සඟවා සැකකරු මෙම මැණික් තොගය මෙරටට රැගෙන පැමිණ ඇත.

Read more

Local News