ශ්‍රී ලංකාව සමඟ ආයෝජන ගිවිසුමකට යුක්රේනය සූදානම් වෙයි

Share

ශ්‍රී ලංකාව සමඟ අනෝන්‍ය සහයෝගීතාව සහ ආයෝජන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් ගිවිසුමකට එළඹීමට යුක්රේනය සූදානම් වේ.

යුක්රේන ජනාධිපතිවරයා ඊයේ (26) මේ තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා වෙනුවෙන් නියෝජිත කණ්ඩායමක් පත්කර තිබේ.

එරට ආර්ථික සංවර්ධන හා වෙළඳ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඔලේස්කි පෙරේවෙන්ටෙස්සේ මහතා දූත පිරිස නායකත්වය දරනු ලැබේ.

Read more

Local News