මේ වසරේ මැයි දින සැමරුම මැයි මාසයේ 07දා

Share

2018 මැයි දින සැමරුම මැයි මාසයේ 07දා පැවැත්වීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙවර වෙසක් පොහෝ දිනය අප්‍රේල් මස 29 දා හා 30 දා යෙදී තිබෙන හෙයින් මහානායක හිමිවරුන් කළ විශේෂ ඉල්ලීමක් අනුව මෙම තීරණය කැබිනට් මණ්ඩලය ගෙන තිබේ.

ඒ අනුව මැයි පළමුවැනිදා සාමාන්‍ය වැඩ කරන දිනයක් වන අතර, එම නිවාඩුව 07දාට අදාළ කර ගැනීමට නියමිතය. අද (27දා) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

Read more

Local News