සිරියාවේ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු පමණ මරුට

Share

සිරියාවේ ග්වෝතා ප්‍රදේශයට එල්ල වූ විෂ වායු ප්‍රහාරයකින් පුද්ගලයින් 70 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසයි.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ නැගෙනහිර ග්වෝතා ප්‍රදේශයේ ඩවුමා නගරය ඉලක්ක කර ගනිමින් වන අතර ප්‍රහාරයට ලක්වූවන් මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය පවන්නේ, මෙය සැලසුම් සහගතව එල්ල කළ ප්‍රහාරයක් බවත්, ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

Read more

Local News