විපක්ෂයට රට ගෙනියන්න තියෙන විකල්පය ගැන කියන මුදල් ඇමති(VIDEO)

Share

රටේ ආර්ථිකය ගොඩගැනීමට විපක්ෂයට ඇති එකම විසදුම යළි මුදල් අච්චු ගැසීම බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.

රටේ ආර්ථිකය අර්බුදයට පත්වූ අවස්ථාවේදී රට භාර ගැනීමට ඉදිරිපත් වුණේ නැති පිරිස් මේ වන විට සුදුසු නැති විවිධ විකල්ප යොජනා ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News