වීසා නිකුත් කිරීමේ ගැටලුව හේතුවෙන් ජපන් ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අඩුවක් (VIDEO)

Share

රට තුළ පවතින වීසා නිකුත් කිරීමේ ගැටලුව හේතුවෙන් ජපන් ජාතිකයින් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අඩුවක් සිදුවනු ඇති බව ජපානයේ ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක පවසනවා.

සංචාරක ආකර්ෂණය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධානය කළද මේ තත්ත්වය හමුවේ ඉන් පලක් වන්නේ නැති බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News