හලාවත නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයට

Share

හලාවත නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය අද (09) සමත් වී තිබේ.

හලාවත නගර සභා ශ්‍රවණාගාරයේදී පැවති ඡන්ද විමසිමේදී වැඩි ඡන්ද 5 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ තුෂාන් අබේසේකර මහතා තේරී පත්විය. උප සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාදුකුල් අමින් මහතා තේරී පත් වී තිබේ.

 

Read more

Local News