භාණ්ඩ වෙන්දේසි කළ සුපිරි ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළුවා

Share

සුපිරි ඕස්ට්‍රේලියානු හොලිවුඩ් නළු Russel Crowe විසින් ජනප්‍රිය චිත්‍රපට වලදී ඔහු භාවිත කළ ඇඳුම් හා වෙනත් උපකරණ සිඩ්නි නුවරදී වෙන්දේසි කර තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය සෙනසුරාදා මෙම වෙන්දේසිය සිදු කර ඇති බව වාර්තා වෙයි.

ඔහු මෙම වෙන්දේසියෙන් ඩොලර් මිලියන 3.7ක් පමණ ආදායමක් සොයා ඇති බවද සදහන් වේ.

Read more

Local News