වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7කට බලපෑම් (VIDEO)

Share

පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 කට මේ වනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. පීඩාවට පත්ව සිටින පුද්ගලයන් එක් ලක්ෂ 13,000 කට වැඩි පිරිසකට රජය මැදිහත් වීමෙන් ජලය බෙදා හැර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News