සීදුව නගරයේ පෞද්ගලික බැංකුවක් මංකොල්ල කයි

Share

සීදුව නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් අද (18) උදෑසන 9.05ට පමණ මංකොල්ලකා තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.

හෙල්මට් පැළ ද පිස්තෝලයක් වැනි යමක් ඇතැතිව යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස බැංකුව කොල්ල කා පළා ගොස් ඇත.

සැකකරුවන් සොයා සිදූව පොලිසිය මගින් විශේෂ පරීක්ෂණයක් පවත්වයි.

Read more

Local News