එල්නිනෝවෙන් 154,000කට බලපෑම් (VIDEO)

Share

එල්නිනෝ තත්ත්වයෙන් බලපෑමට ලක්වූ පුද්ගලයන් සංඛ්‍යාව 154,000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර මහ කන්නයේ වගා කටයුතු ආරම්භ කිරීමේ කාලසටහනක් නිකුත් කිරීමටයි කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ. ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට මහ කන්නයේ වී වගාව සිදු කිරීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News