දිවයිනේ හෙඳ විද්‍යාලවලට නව බස් රථ

Share

සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දිවයින පුරා පිහිටි හෙඳ විද්‍යාලවලට නව බස් රථ ලබාදීමට සිදු විය.

ඒ අනුව පළමු අදියර යටතේ ගාල්ල, මාතර, කලුතර, කදාන සහ මඩකළපුව යන හෙද විද්‍යාලවලට බස් රථ ලබාදීම සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු කෙරිණි.

මේ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 530 කි.

Read more

Local News