අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම ඇමති ලෙස රාජකාරි අරඹයි

Share

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (3) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස රාජකාරි ආරම්භ කළේ ය.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා මීට පෙර ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.

Read more

Local News