“ට්ව්ටර්” සමාගමෙන් සිය ග්‍රාහකයන්ට ඉල්ලීමක්

Share

තම මුරපද වෙනස් කරන ලෙස, “ට්ව්ටර්” සමාගම සිය ග්‍රාහකයන්ගෙන් ඉල්ලීමක් ඊයේ (03) සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ එම ජාලයේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් ග්‍රාහක තොරතුරු නිරාවරණය වී ඇති බව හෙළිදරව් වීමෙන් අනතුරුවය.
ජනප්‍රිය සමාජ මාධ්‍යයක් වන ට්විටර් ග්‍රාහක සංඛ්‍යාව මේවන විට මිලියන 300 ඉක්මවයි.

Read more

Local News