කිරිපිටි මිල ඉහළට

Share

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20කින් ද, කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50කින්ද වැඩි කිරීමට ජීවන වියදම් කමිටුව ඇනුමැතිය දී ඇත.

Read more

Local News