ජනපති හා අගමැති අතර හමුවක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවීමට නියමිත බව වාර්තා වෙයි.

කැබිනට් සංශෝධනයේදී නියෝජ්‍ය අමාත්‍යධුර හා රාජ්‍ය අමාත්‍යධුර පිරිනැමීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් දැක්වූ විරෝධය පිළිබඳව සාකච්ඡා කිරීමට මෙම හමුව පැවැත්වෙනු ඇති බවට වාර්තා වෙයි.

ජනපති හා අගමැතිවරයා අතර හමුව ලබන සතියේදී පැවැත්වීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි.

Read more

Local News