පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්

Share

පාර්ලිමේන්තු පිවිසුම ආසන්නයේ අද පස්වරුවේ දැඩි රථ වාහන තදබදයක් හටගන අැත.

ආණ්ඩුවෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනා පිළිගැනීම සඳහා ඔවුගේ ආධාරකරුවන් පාර්ලිමේන්තුව අසලට රැස්වී සිටීම නිසා පාර්ලිමේන්තුව වරටම් අවට මෙලෙස මාර්ග තදබදයක් හටගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, කෙසේවෙතත් මේ වන විට එම රථවාහන තදබදය පහවගොස් ඇති බවයි.

 

Read more

Local News