දුම්රිය වර්ජනය අත්හිටුවයි

Share

බලධාරීන් සිය ගැටලු සඳහා විසඳුමක් ලබාදීම හේතුවෙන් අද (09) මධ්‍යාහ්න සිට ආරම්භම්භ කිරීමට නියමිත දුම්රිය වර්ජනය අත්හිටුවූ බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය සදහන් කරයි.

වැටුප් වැඩි කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇති හෙයින් ඔවුන් මෙසේ වර්ජනය අත්හිටුවා ඇත.

Read more

Local News