අර්ජුන් ඇලොසියස් සහ කසුන් පලිසේන 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ්

Share

පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලොසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන යන අය මැයි 24 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට නියෝග කර අැත.

ඒ අද (10) කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසිනි.

Read more

Local News