බස් ගාස්තු සියයට 6.56කින් ඉහළට

Share

බස් ගාස්තු සංශෝදනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව හෙට (16) සිට සියයට 6.56කින් බස් ගාස්තුව ඉහළ යනු ඇති බවටයි සදහන් වන්නේ.

කෙසේ වෙතත් මේ වනවිට පවතින අවම ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ද වාර්තා වේ.

Read more

Local News