කොළඹ ප්‍රදේශයේ විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට

Share

බියගම – පන්නිපිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද උදෑසන 7 සිට පැය 05ක පමණ කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි විය.

මේ වනවිට පැවති විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කර ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසයි.

Read more

Local News