කථානායක දුෂණය මැඩලීමේ පනත් කෙටුම්පතට අත්සන් තබයි

Share

දුෂණය මැඩලීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමට අදාල විධිවිධාන ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කථානායක කරූ ජයසුරිය මහතා අද (15) අත්සන් තැබීය.

පාර්ලිමේන්තු කථානායක කාර්යාලයේදී පනතට අත්සන් තැබීම සිදු විය.

පසුගිය 09 දා මෙම පනත සම්මත විය.

Read more

Local News