දිවිපිදු රණවිරුවන් ඇතුළු යුද්ධයෙන් මියගිය සමස්ත ජනතාව සිහිකිරිමේ උත්සවයක් කිලිනොච්චියේ දී

Share

ශ්‍රී ලාංකීය දේශය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් ඇතුළු යුද්ධයෙන් මියගිය සමස්ත ජනතාව සිහිකිරිමේ අනුස්මරණ උත්සවයක් පැවැත්විණ.

ඒ අද (18) පෙරවරුවේ කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේදි කිලිනොච්චිය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ ප්‍රධානත්වයෙනි.

රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් සිහිකර පවත්වන ලැබු අනුස්මරණ උත්සවයෙදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ධජය එසවිම, ජාතික ගීය ගායනා කිරිම, යුද්ධ හමුදා ගිතය ගායනා කිරිම සහ යුද්ධ හමුදාපතිතුමන්ගේ පණිවිඩය කියවිණ.

 

Read more

Local News