උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කෙරේ

Share

උඩවලව ජලාශ පාලනාධිකාරිය සඳහන් කළේ, උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කරන බවයි.

මේ හේතුවෙන් පහත් ප්‍රදේශවල වෙසෙන ජනතාවට අවධානයෙන් පසුවන ලෙස ද ඔවුන් ඉල්ලීමක් කරයි.

Read more

Local News