ස්වදේශ කටයුතු ඇමැති රත්නපුර රාජ්‍ය නිලධාරීන් හමුවෙයි

Share

ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සේවයේ නියුතු රත්නපුර දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරී හමුවක් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) රත්නපුර සීවලී ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

තවද, රත්නපුර නගරයේ පිහිටි නිවාඩු නිකේතනය මෙන්ම සමගිපුර, කොටාමුල්ල, නව නගරය, කුරුවිට යන ප්‍රදේශයන්හි ඉදිකර ඇති නිල සෙවන කාර්යාල අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතයි.

Read more

Local News