සබරගමුවේ පාසල් කිහිපයක් අද, හෙට වසා දමයි

Share

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සබරගමුව පලාතේ අධ්‍යාපන කලාප තුනකට අයත් පාසල් වසා තැබෙන බව සබුරගමුව පලාත් අධ්‍යාපන බලධාරීන් පවසයි.

ඒ අද (21) සහ හෙට (22) යන දින වල රත්නපුර, දෙහිඕවිට සහ නිවිතිගල යන අධ්‍යාපන කලාප වල පාසල් මෙලෙස වසා තැබේ.

Read more

Local News