ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳ වැටේ

Share

කටුනායක, ෙබා්ලවත්ත, පන්නල, හලාවත, අනුරාධපු හා මහව ප්‍රදේශයන්හි විදුලි සැපයුම බිඳ වැටී ඇත.

විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කරන්නේ සිය සේවකයන් විදුලිය නැවත යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

Read more

Local News