කණු මතින් දිවෙන කොළඹ මාර්ග ඉදිකිරීම් ලබන වසරේ සිට ආරම්භ කෙරේ – මාර්ග සංවර්ධන අධිකාරිය

Share

කොළඹ ඉඟුරු කඬේ හන්දිය සිට කොළඹ කොටුව චෛත්‍ය පාර දක්වා කණු මතින් පමණක් ඉදිවන මාර්ගයේ ඉදිකිරිම් කටයුතු ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කොළඹ වරාය ඉලක්ක කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක බවත්, ආසියානු සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ඉදිකරයි.

එමෙන්ම කැළණිය පාලමේ සිට ඔරුගොඩවත්ත සිට රාජගිරිය දක්වා කණු මතින් ඉදිකරන මාර්ගයේ කටයුතු ලබන වසරේ මාර්තු වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.

Read more

Local News