වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට(VIDEO)

Share

වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ මාර්ගයේ ගමන් කළ අයෙකු බවටයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ සිරුර උඩින් තවත් වාහන ගමන් කර ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News