තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

Share

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, පවතින වර්ෂාපතනය හේතුවෙන් තබ්බෝව ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කර ඇති බවයි.
මේ හේතුවෙන් ජලාශය ආශ්‍රිත පහත්බිම්වල ජීවත්වන ජනතාව වඩාත් කල්පනාකාරී වන ලෙස එම දෙපාර්තමේන්තුව  දැනුම් දීමක් කරනු ලැබේ.

Read more

Local News