අයහපත් කාලගුණය හේතුවෙන් විභාග කල් යයි

Share

2018 වර්ෂයේ මැයි මස 24,25,26,27 දිනවල සහ ජුනි මස 02 වැනි දින ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වීමට නියමිත ව තිබූ විභාග 08ක් කල්දැමීමට තීරණය කර ඇත.

පවත්නා අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙසේ විභාග කල්දැමීමට තීරණය කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ.

Read more

Local News