ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරාගැනීමට ගිය කොස්තාපල් අතුරුදන් වෙයි

Share

මාදම්පේ පොලිස් කොස්තාපල්වරයෙක් දිය පහරට හසුවී අතුරුදන් වී ඇති බවට වාර්තා වෙයි.

මෙසේ අතුරුදන් වී ඇත්තේ 29 හැවිරිදි පුද්ගලයෙකි.

ගංවතුරට හසුවී සිටින පිරිසක් බේරා ගැනීමට ගිය අවස්ථාවේ ගල්ගමුව – උඩලවෙල ඇළ මාර්ගයෙන් එගොඩ වීමට තැත් කිරීමේදී  දිය පහරට හසුවී අතුරුදන් වී ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව පරීක්ෂණ පවත්වයි.

Read more

Local News