චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වෙයි

Share

චීනයේ නව පරපුරේ චුම්භක අධිවේගී දුම්රියේ අත්හදා බැලීම් ධාවනය සාර්ථක වේ.

ඒ චීන ජාතිකාරක්ෂක විද්‍යා තාක්ෂණික විශ්ව විද්‍යාල පරිශ්‍රයේදීය.

එම චුම්භක අධිවේගී දුම්රිය සඳහා චීනයට පූර්ණ ස්වයං බුද්ධිමය දේපල අයිතිය හිමි වේ.

එහි වේගය පැයකට කිලෝමීටර් 160කි.

බුද්ධිමත්, සුරක්ෂිත, පරිසර – හිතකාමී සහ ආර්ථික – ඵළදායි මෙම දුම්රි‍ය නිර්මාණය සඳහා භාවිත කළ තාක්ෂණය ලොව පිළි ගත් ක්‍රමවේදයන්ට අනුව සිදු කර තිබේ.

Read more

Local News