අධික සුළං තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිඳ වැටේ

Share

අධික සුළං තත්ත්වය හෙතුවෙන් බොහෝ ප්‍රදේශයන්ට විදුලි සැපයුම බිඳ වැටී ඇති බවට සඳහන් වෙයි.

දකුණු පළාතේ හම්බන්තොට හා මාතර දිස්ත්‍රික්කයන්ට බලපා ඇති අධික සුළං තත්ත්වය හේතුවෙන් ගස් කඩා වැටී අැත.

ඒ හේතුවෙන් සම්ප්‍රේෂණ පද්ධතියන්ට හානි වීම නිසා එම දිස්ත්‍රික්ක දෙකේ බොහෝ ප්‍රදේශයන්ට විදුලි සැපයුම බිඳ වැටී ඇත.

Read more

Local News