ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Share

ප්‍රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා සියලු දුම්රිය ප්‍රමාදවී ධාවනය වන බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය සදහන් කරයි.

අඹේපුස්ස ප්‍රදේශයේ දුම්රිය මාර්ගයක මළ සිරුරක් තිබිම හේතුවෙන් ම‌ෙ‌‌සේ දුම්රිය ප්‍රමාද වී ධාවනය ‌වේ.

අඹේපුස්ස දුම්රිය ස්ථානය ආසන්නයේ කොළඹට ගමන් ගන්නා දුම්රිය 8කට පමණ එක දිගට නවත්වා ඇති බව වාර්තා ව‌ෙයි.

Read more

Local News