මෛත්‍රී භූෂණ උපහාර උළෙලට ජනපති එක්ව‌ෙ‌යි

Share

මෙත්සවිය මනස අධ්‍යාපන සංවර්ධන මෛත්‍රී සංසදයේ 15 වන සංවත්සර උත්සවය සහ මෛත්‍රී භූෂණ උපහාර උළෙල කොළඹ 07 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වුණු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
සමස්තලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ මෙහි මුලසුන හෙඹවූ අතර මෙත්සවිය අනුශාසක රාජකීය පණ්ඩිත පූජ්‍ය සන්නස්ගල්ලේ ඥානවීර ස්වාමින් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදුකළහ.

Read more

Local News